A C T I V E

Scraper

Build your Business Dream!

ඔයාගෙම online business සිහිනයට පණ දෙන්න active scraper Sri Lanka's first Product analysing tool. ගින්දර වගේ sell වෙන products එක්ක ගේමට බහින්න 💪

Contact usContact us

ඔයාගෙම කියල Product selling business එකක් පටන් ගන්න Product analytical tools & A-z guide

Full guidance

💥 කාටත් කලින් trending products හොයාගන්න!

ගින්දර වගේ sell වෙන සුපිරි products හොයාගෙන කාටත් කලින්ම වැඩේට බහැල market එක අල්ලගන්න

  • Trending Products කාටත් කලින් දැනගන්න
  • social media platforms වලින් fast selling Products හොයාගන්න
  • Demand එකක් තියෙන තරගකාරීත්වය අඩු products හොයාගන්න
  • ලංකාව වගේම පිටරටත් target කරල business එකක් පටන් ගන්න
Get startedGet started
Business analytics

⚡ competition එක අඩු products & markets හොයාගන්න analytical tools

ප්‍රදානම social media networks වල businesses දහස් ගණනක advertisement analytics, business එක පටන් ගන්න කලින් හරියටම hit වෙන්න product research එක, market research එකට!

  • Facebook business analytics
  • Tiktok business analytics
  • Pinterest business analytics
Contact usContact us
Full guidance

🫴 හරියටම plan කරල ඔයාගෙම business එකක් පටන් ගන්න ඕන A-z guide එක Free

(free) අඩුම මුදලක ඉදල ඕයාගෙම business එකක් මුල ඉදල අගටම හරියටම cost එක calculate කරල online business එකක් start කරන විදියෙ ඉදල, ඔයාගෙ online buisiness එක grow කරගන්න තැනටම A-Z knowledge Guide එක!

  • Online business එක හරියටම plan කරන විදිය
  • Fast selling product හොයාගන්න විදිය
  • අඩුම මුදලට Alibaba/china වලින් import කරන විදිය
  • ලංකාවෙ ඇතුලෙ බෙදා හරින විදිය
  • marketing කරන විදිය ඇතුලු A-Z Guide එක
Contact usContact us

ඔයාගෙ Business journey එක හරියටම plan කරන්න!

එක එක scams වලට අහු වෙන්නෙ නැතුව, එක එක platforms වලට හිරවෙන්නෙ නැතුව ඔයාගෙම කියල business එකක් මුල ඉදලම පොඩිවට start කරගන්න්න තැනේ ඉදල business එක grow කරගන්න තැන දක්වාම අපි කියල දෙනවා. Online businesses ගොඩක්ම fail වෙන්න competition & market එක හරියට අදුනගන්නෙ නැති කම. ඒකට solution එකක් විදියට තමයි අපි active scraper හදුන්වා දෙන්නෙ.

Active scraper premium product research tool එකෙන් ඔයාලට market එකේ තියෙන oppertunities අදුනගන්න වගේම, හොද fast selling products හොයාගන්නත් පහසුකම් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ premium product research tool එක එක්ක ඔයාලට social media platforms හරහා business කරන්න අවශ්‍ය කරන දැනුමත් Free ගන්න පුලුවන්. Import & Online business ගැන කිසිම දැණුමක් නැති කෙනෙක්ට උනත් හොද Fast Selling Product එකක් හොයාගෙන, ඒ product stock එක ලංකාවට ගෙනල්ල, social media හරහා market කරල Sell කරලා Business එකක් පටන් ගන්න තැන දක්වාම සම්පූර්ණ දැණුම තියෙනවා

  • කොහොමද fast selling or competition එක අඩු product එකක් හොයාගන්නෙ?
  • product එකක import cost එක, profitability එක & ROI එක calculate කරන විදිය.
  • product එක china වලින් අඩුවට හොයාගන්නෙ කොහොමද?
  • Supplier ව contact කරගන්නෙ කොහොමද
  • shipping agent කෙනෙක් හරහා products ටික import කරගන්න විදිය
  • Facebook, Tiktok වලින් market කරන විදිය
  • courier එකක් හරහා orders delivery කරීම & customer handling

  • හරියටම account එකක් හදාගන්නෙ කොහොමද
  • Niche එකක් research කරගන්න විදිය
  • Wordpress blog site එකක් හදාගන්න විදිය
  • Wordpress ecommerce site එකක් හදාගන්න විදිය
  • Piterest account එක grow කරගැනීම

  • product research එක කරගන්න විදිය
  • USA/Canada හොද supplier කෙනෙක්ව හොයාගන්න විදිය
  • Shopify වලින් website එකක් හදාගන්න විදිය
  • Stripe/paypal payment gateway නීත්‍යානුකූලව ලබාගැනිම
  • Marketing කරන විදිය සහ content creat කිරීම
  • Orders fullfill කිරීම